ජනාධිපතිව හමුවීමට අවස්ථාවක් ලබා දෙන බව පවසා උද්ඝෝෂණකරුවන් රැවටූ පොලීසිය

අද දින යාපනයේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරෝධය පළ කරමින් යාපනයේ විරෝධතාවක් පැවැත්වුණි. අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් යාපනය ප්‍රධාන මාර්ගයේ දී අද (19) පෙරවරු 8 සිට මෙම විරෝධතාවය පැවැත්වුණි. ශාන්ත පැට්‍රික් විදුහලේ විද්‍යාගාරයක් විවෘත්ත කිරීමට හා එම විදුහලේ නාන තටාකයකට මුල් ගල තැබීමට ජනපතිවරයා මෙලෙස යාපනයට පැමිණ සිටියේය. ඒ අතර, ශාන්ත පැට්‍රික් විදුහලේ හිටපු … Continue reading ජනාධිපතිව හමුවීමට අවස්ථාවක් ලබා දෙන බව පවසා උද්ඝෝෂණකරුවන් රැවටූ පොලීසිය